ගෞරවාණීය කටයුතු වලදී දකුණු පසට මුල්තැන දීම

එක් මගකින් ගොස් වෙනත් මගකින් ආපසු පැමිණීම

අල්ලාහ්ගෙන් යහපත පැතීම හා මෂුරා(සාකච්ජා කිරීම)

දුආ ප්‍රාර්ථනා කිරීම හා දුආ ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලීම

සුබාරංචි පැවසීමත්,ප්‍රාර්ථනා කිරීමත්

ආගන්තුකයින්ට සත්කාර කිරීම

යහ ක්‍රියාවන්ට සන්සුන්ව හා ගාම්බීරව පැමිණීම

ගාම්බීරත්වය හා සන්සුන් බව

හමුවෙන විට මෘදුව කතා කිරීම හා සිනාමුසුව කටයුතුකිරීම

පැහැදිලිව කතා කිරීම ,පැහැදිලි කිරීම,අවශ්‍ය වුවහොත් එය නැවත කීම